එක්සත් ජාතික පක්‍ෂය මැතිවරණ 29කින් පරාජයට පත්ව හෙම්බත් වී සිටින නිසා ජනාධිපතිවරණයේ පරාජය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට භාර දී ඇතැයි ඇමති ඩබ්.ඞී.ජේ සෙනවිරත්න මහතා පැවසීය.
රත්නපුරේදී පැවති ජන හමුවක් අමතමින් ඇමැතිවරයා මෙසේද කියා සිටියේය.
‘එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරණයකට දාගන්න තරම් ජනප‍්‍රිය නායකයෙක් නැතිවෙලා. බලයේ ඉන්න කාලයේ රටටම මේ අය කරපු විනාශයේ පාපයයි මේ පක්ෂය අද මේ ගෙවන්නේ.
එහෙම පක්ෂයකට ජනතාවකගේ කැමැත්ත දිනාගන්න බැරි බව දන්නා නිසාම නංගි පෙන්නලා අක්කා දෙන්න හදනවා වගේ සිරිසේන මහත්තයාව ජනතාවට පෙන්නලා හොර පාරෙන් බලයට එන්න උත්සාහ කරනවා’
Tuesday, December 23, 2014
රනිල්, සිරිසේනට නංගි පෙන්නලා අක්ක දෙනවා..
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment