පොලීසිය අල්ලන්න සොයද්දී මුතුහෙට්ටිගම සංගීත වේදිකාෙ ගී ගයයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 24, 2014

පොලීසිය අල්ලන්න සොයද්දී මුතුහෙට්ටිගම සංගීත වේදිකාෙ ගී ගයයි (VIDEO)

අත්අඩංගුවේ සිටි සැකකරුවන් තුන්දෙනෙකු පැහැර ගෙන ගිය බවට චෝදනා එල්ල වී ඇති නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම  මහතා පෙරේදා රාත‍්‍රී උඩුගම පැවති සංගීත ප‍්‍රසංගයක ගීත ගායනා කර ඇත.

මුතුහෙට්ටිගම මහතා සැකකරුවන් පැහැරගැනීමට සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීමට පොලීසිය කටයුතු කර ඇතත් ඔහු ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පසුගියදා කීය.


No comments:

Post a Comment

Post Bottom Ad