බොදු බල සේනා සංවිධානයේ පූර්ණ සහාය එළැඹෙන ජනාධිපතිවණරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිනවීම සඳහා යොදවන බව සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලෙබාඩඅත්තේ ඥානසාර හිමියෝ කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කීය.
පොදු අපේක්‍ෂකයාගේ ප‍්‍රතිපත්තියක ‘ඇහින්දාස්’ එකක් යයිද කී උන් වහන්සේ 27,000ක් රණවිරුවන් දිවිපුදා බේරාගත් රට යළි අස්ථාවර කිරීමට රූකඩ නායකයෙකුට ඉඩ නොදෙන බවද අවධාරණය කලේය.
මෙහි ඇති කුමන්ත්‍රණය තේරුම් ගන්නැයිද ඉල්ලා සිටි එහිමියෝ ‘ජක් ගොනා’ කියපු ගමන් දක්කන්න පුළුවන් අපේක්ෂකයෙක් පොදු විපක්ෂය විසින් මැතිවරණයට ඉදිරිපත් කර ඇතැයිද කීහ.
Wednesday, December 24, 2014
Home
දේශපාලන පුවත්
හෙල බොදුනුවනි නැඟිටිවු.. ජනපති මිහිඳු රැකගනිවු.. – ත‍්‍රිසිංහලයේ මහා බොදු බලය ජනපති රකින්න එයි…
හෙල බොදුනුවනි නැඟිටිවු.. ජනපති මිහිඳු රැකගනිවු.. – ත‍්‍රිසිංහලයේ මහා බොදු බලය ජනපති රකින්න එයි…
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment