අධිවේගී මාර්ග හැදුවට ට‍්‍රැෆික් එක අඩුවුණාද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 24, 2014

අධිවේගී මාර්ග හැදුවට ට‍්‍රැෆික් එක අඩුවුණාද?

මුලූ ලෝකෙටම ණය වී අධිවේගී මාර්ග හැදුවද මාර්ග තදබදය අඩු වී ඇතිදැයි ජාතික හෙළ උරැමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ ප‍්‍රශ්න කරති.

‘අධිවේගී මාර්ග හදල ලෝකෙට ණයකාරයෝ වෙන එක නෙවෙයි කරන්න තිබුණෙ. ඉන්දියාවේ මාර්ග තදබදයට විස`දුම වුණු ද්විත්ව දුම්රිය මාර්ග ස්ථාපිත කිරීමයි කරන්න තිබුණෙ. 

දැන් අධිවේගී මාර්ග හැදුවා කියලා මේ රටේ මාර්ග තදබදයට විසදුම් ලැබුණද පැය දෙකේ ගමනට පැය හතරක් යනවා. ජනතාව තාමත් මහමග රස්තියාදු වෙනවා’ යයිද උන් වහන්සේ අදහස් පල කරති.

No comments:

Post a Comment

Post Bottom Ad