සීතාවක උ.සභාපති ඇතුළු සන්ධානයේ 5කුත් මෛත්‍රීට එක්වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 24, 2014

සීතාවක උ.සභාපති ඇතුළු සන්ධානයේ 5කුත් මෛත්‍රීට එක්වෙයි

සීතාවක ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඇතුළු 5 දෙනෙකු පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

මීට ස්වල්ප මොහොතකට පෙර ඔවුන් විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුකට එක්වෙමින් මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව සීතාවක ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන උප සභාපති ආනන්ද රූපසිංහ, මන්ත්‍රීවරුන් වන පූජ්‍ය දුම්කොළහේනේ රතනරංසි හිමි, චන්දන බාලසූරිය, යසිරු රාජපක්ෂ, ගයාන් දුමින්ද යන අය මෙලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයවීමට තීරණය කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad