2014 වසරේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන 27 වැනිදා නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ප්‍රතිපල එදින රාත්‍රියේ අන්තර්ජාලයෙන් බලගත හැකි අතර ඊළඟ සඳුදා දිනයේ පාසැල්වලට තැපැල් කරන බවද දෙපාර්තමේන්තුව කියා සිටී.
Wednesday, December 24, 2014
ප්‍රතිඵල 27 වනදා අන්තර්ජාලයේ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment