විපක්‍ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහාය දීම සඳහා ආණ්ඩුවෙන් ඉවත්ව ගිය රිෂාඞ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ සාමාජිකයන් දෙදෙනෙකු ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීමට තීරණය කර තිබේ.
එසේ සන්ධානයට එක් වූයේ එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නායක නීතීඥ එන්.එම්. සහීර් සහ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී මොහොමඞ් ෆායිස් යන මහත්වරුන්ය.
Wednesday, December 24, 2014
බදියුදීන්ගේ නියෝජ්‍ය නායක හා පළාත් මන්ත‍්‍රී ගිය පයින්ම ආපසු සන්ධානයට එයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment