සෝභිත හිමිට කොන්ඩම් තියරිය.. පොදු අපේක්‍ෂක ගිවිසුමේ පසුපසට ඇද දැමේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 1, 2014

සෝභිත හිමිට කොන්ඩම් තියරිය.. පොදු අපේක්‍ෂක ගිවිසුමේ පසුපසට ඇද දැමේ..

පොදු අපේක්‍ෂකයා දිනවීම සඳහා අද පෙරවරුවේ කොලඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී අවබෝධතා ගිවිසුම අත්සන් තපන අවස්ථාවේ දී පූජ්‍ය මාදුළුවාවේ සෝපිත හිමියන් බලවත් නොතකා හැරීමකට ලක්ව තිබේ.

ගිවිසුමට මෛත‍්‍රිපාල සිරිසේන රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන් මුලින් අත්සන් තැබින. 

සාමාන්‍යයෙන් භික්‍ෂූන් වහන්සේලාට මූලික තැන දී කි‍්‍රියා කරන සම්ප‍්‍රදාය නොතකා චන්ද්‍රිකා බණ්ඩානායක,  රාජිත සේනාරත්න,  ෆොන්සේකා, මනෝ ගනේෂන්, හේමතුමාර නානායක්කාරදී සියල්ලගේ නම් කියවීමෙන් පසු පසු සෝපිත හිමි නම යොදා තිබීම ගැනගැන ඒ අවස්ථාවට සහභාගී වූ භික්‍ෂුන් වහන්සේලා නොසතුට පෙන්වා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad