Mogo Reader නමින් හැඳින්වෙන ඇන්ඩ්‍රොයිඩ් සඳහා නිර්මාණය කර ඇති පුවත් හා ලිපි එක්කාසු කර දක්වන ඇප් එකක් සඳහා මේ ජයග්‍රහණය හිමිව ඇත.
අවසන් අදියරේදී එක් එක් තරගකරුවන්ගේ ජීවිත කතාව අලලා ගූගල් සමාගම විසින් නිර්මාණය කරන ලද යූටියුබ් වීඩියෝ පටයට හිමිවන මනාප (Likes) ගණන අනුවයි අවසන් ජයග්‍රාහකයා තෝරාගැනෙන්නේ.
ඉන්දීයාව, නේපාලය, පිලිපීනය හා අප්‍රිකාව වැනි රටවල් වල තරගකරුවන් සමඟ තියුණු තරඟයක් ඇති මේ අවසන් වටයේදී ලාංකික කණ්ඩායම ජයග්‍රහණය කරවීමට ඔබේ දායකත්වය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්රී 12.00 ට පෙර ලබා දෙන්න.
පහත link එක click කර ලැබෙන යූටියුබ් වීඩියෝ පටයේ පහළ Like ( ) බටනය click කර ඔබේ මනාපය ලබා දිය හැකියි.
–
adaderanabiz.lk

No comments:
Post a Comment