මසක් ඇතුළත කූරගල හා දෙවනගල දැනට නවතා දමා ඇති පුරාවිද්‍යා කැණීම් කටයුතු ආරම්භ කරන ලෙස පුරාවිද්‍යා කොමසාරිස්වරයාටත් පොලිස්පතිවරයාටත් සංදේශයක් බාරදීමට තීරණය කළ බව සිංහල රාවය සභාපති අක්මීමන දයාරතන හිමියෝ පවසති.
උන් වහන්සේ පෙන්වා දෙන්නේ අන්තවාදී ජාතිවාදී කණ්ඩායම්වල උසි ගැන්වීම් මත මෙම පුජනීය සිද්ධස්ථාන දෙකේ පුරාවිද්‍යා කැණීම් කටයුතු නවතා දමා ඇති බව දැනගන්නට ලැබී ඇති බවයි.
මසක් ඇතුලත නැවත ඒවායේ පුරාවිද්‍යා කැණීම් කටයුතු ආරම්භ නොකළහොත් එම කාර්ය මහා සගරුවන පෙරටු කරගෙන සෙසු බොදු බැතිමතුන්ගේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කිරීමට සූදානම් බවද දයාරතන හිමියෝ වැඩිදුරටත් කීහ.
Thursday, October 16, 2014
දෙවනගල, කූරගල කැණීම් නොකලොත් අපි කණිනවා..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment