ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය ගැන සාකච්චා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළුම ආසන සංවිධායකවරුන් අද අරලියගහ මන්දිරයට කැඳවා තිබේ.
මෙම හමුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී 07.00 ට පැවැත්වෙයි.
Thursday, October 16, 2014
ජනාධිපතිවරණය තීන්දුයි.. සියළු ආසන සංවිධායකයන් කොළඹට
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment