අතුරලියේ රතන හිමි ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වන්නේ නම් එහිමියන් හා එක් ගමනක් යාමට සූදානම් බව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා පවසයි.
කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙසේද සඳහන් කලේය.
‘අපේ ප්‍රතිපත්තියි රතන හිමියන් ගෙන ආ යෝජනයි අතර බොහෝ සමානකම් තියෙනවා.
ආණ්ඩුවේ ඇතුළේ ඉඳගෙන මොනවා කිව්වත් වැඩැක් නෑ. රතන හිමියන් ආණ්ඩුවෙන් එළියට ඇවිත් රජය විවේචනය කරනවා නම් අපට ඒ හිමියන් සමඟ එක් වී යම් ගමනක් යන්න පුළුවන්’
Thursday, October 16, 2014
ෆොන්සේකා රතන හිමිට අත වනයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment