ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සිදු කරමින් ඇති සේතු සමුද්‍රම් ව්‍යාපෘතියේ මාර්ගය වෙනස් කිරීමට ඉන්දීය මධ්‍යම රජයේ අවධානය යොමුව ඇතැයි ඉන්දීය මාධය කියයි.
මෙම ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වූයේ පෝක් සමුදු සන්ධියේ නාවික ගමනාගමනය සඳහා ඇළ මාර්ගයක් විවෘත කිරීමයි.
කෙසේ වෙතත් රාම් සේතු මාර්ගයට සිදුවිය හැකි හානිය පිළිබඳව අවධානය යොමු කරමින් පෙර මාර්ගය වෙනස් කිරීමට ඉන්දීය අවධානය යොමුව ඇත.
ඒ අනුව මෙම නව විකල්ප මාර්ගය ඉන්දියාවේ රාම්සේතු මුහුදු ප්‍රදේශය හරහා මෙරට මන්නරාම දක්වා ඉදි කෙරෙනු ඇත.
Wednesday, October 15, 2014
සේතු සමුද්‍රම් මන්නරාමත් පටලවා ගනී..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment