කිරිපිටි ආනයන බද්ද ඉහලට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 15, 2014

කිරිපිටි ආනයන බද්ද ඉහලට

ශ‍්‍රී ලංකාවට විදේශයන්ගෙන් කිරිපිටි ආනයනයේදී පනවා ඇති ආනයනික බද්ද ඉහළ නැංවීමට රජය තීරණය කර ඇති බව වෙළදපොළ ආරංචි මාර්ග සදහන් කරයි.

නව බදු සමග මෙතෙක් රුපියල් 82ක්ව පැවති කිරිපිටි ආනයනික බදු රුපියල් සියය ඉක්මවනු ඇත.

මේ වනවිට ලෝක වෙළදපොළේ කිරිපිටි මෙටි‍්‍රක් ටොන් එකක මිල 50%කින් පමණ පහළ ගොස් තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad