Teresa Carey යනු කාන්තාවන් 100කට අධික පිරිසක් සමඟින් සමලිංගිකව හැසිරෙමින් ප්‍රසිද්ධ සඟරාවල නිරුවතින් ඡායාරූප පලකල කාන්තාවකි.
ඒ අයුරින් ඇය නිරුවත ලොවටම පෙන්වන්නට වී ඇත්තේ යෞවන අවධියේ සිටම නිරූපණ ශිල්පයේ කටයුතු කිරීම නිසා බවයි වාර්තා වන්නේ.
1998-2009 කාලවකවානුව තුලදී ඇය මේ අයුරින් ලොකයම ඉදිරියේ නිරුවත් වූවද මේ වන විට ඇය සමලිංගික බවින් මිදී විවාහක කාන්තාවක් බවට පත්ව ඇත.
කුඩා තැනක සිට ජීවිතය පටන්ගත් ඇය මේ වන විට දරුවෙකු අපේක්ෂාවෙන් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මුලින්ම උඩුකය නිරුවත් ඡායාරූප වලට පමණක් පෙනී සිටියත් පසුව ඒ පිළිබඳව ඇතිවූ ලැජ්ජාව හා බිය නැතිව ගොස් ලෝකය ඉදිරියේ නිරුවත් වීම සාමාන්‍ය දෙයක් වූ බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශකොට ඇත.
ඇයව ලෝක ප්‍රසිද්ධ සඟරාවල නිරූපණ ශිල්පිණියක් වශයෙන් යොදාගෙන ඇත්තේ එංගලන්තයේ පිහිටි නිරූපණ ආයතනයක් විසිනුයි.
Friday, October 24, 2014

"සමලිංගිකාවක් ගැබ්බර වෙයි"
Tags
# එතෙර පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment