ඇන්ඩ්‍රොයිඩ් පාරිභෝගිකයින් ඉලක්ක කර ගත් සයිබර් ප්‍රහාර 2014 වසර තුළ දී 2013 වසර මෙන් 06 ගුණයකින් වැඩි වී ඇතැයි නව අධ්‍යනයකින් අනාවරණය වී ඇත.
2013 අගෝස්තු සිට 2014 වසරේ ජූලි දක්වා ලොව පුරා ජංගම දුරකතන භාවිතා කරන්නන් 588, 000 ක් හැකරුන්ගේ ඉලක්ක බවට පත් වූ බව කැස්පර්ස්කයි පර්යේෂණාගාරය සහ ජාත්‍යන්තර පොලීසියේ ආරක්ෂක පර්යේෂකයින් පවසයි.
බැංකු ගිණුම් තුළට ප්‍රවේශ වී මුදල් සොරා ගැනීම සඳහා සයිබර් ප්‍රහාරකයන් වැඩි වැඩියෙන් ස්මාට්ෆෝන් පාරිභෝගිකයන් ඉලක්ක කර ගැනීමට උනන්දු වෙමින් ඇති බව පර්යේෂකයෝ පවසති.
Friday, October 24, 2014

ANDROIDවලට සයිබර් ප්‍රහාර මාලාවක්
Tags
# එතෙර පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment