අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා විසින් පුරා වසර හතක පමණ කාලයක් ලංකාදීප පුවත්පතේ ප්‍රකාශයට පත් කළ “ඉස්කෝල හංදිය” තීරු ලිපි මාලාව ආශ්‍රයෙන් සම්පාදනය කරන ලද ග්‍රන්ථ මුහුණු පොතට එක් කිරීම 14 දින සිදු කෙරිණ.
“ඉස්කෝල හංදිය” ග්‍රන්ථය ඔස්සේ එළි දකින ලද සිසු ලිපි වලට අමතරව එහි ප්‍රකාශයට පත් නොවූ ලංකාදීප පුවත්පතේ පල කළ ලිපි මෙන්ම අධ්‍යාපනය පිළිබඳ විවිධ පර්යේෂණාත්මක ලිපි ද මහුණු පොතේ ඉස්කෝල හංදිය තුළින් එළි දැක්වීමට කටයුතු යොදා ඇත.
මුහුණු පොතේ “ඉස්කෝල හංදිය” සඳහා http://ift.tt/1w3EVE5 ඔස්සේ එක් විය හැකි අතර විශ්ව විද්‍යාල සිසුන්, දෙමාපියන් මෙන්ම අධ්‍යාපනයට සම්බන්ධ සියලු දෙනාටත්, මෙරට ගුණාත්මක අධ්‍යාපනයක් අපේක්‍ෂා කරන සැමටත්, මෙය නැවුම් මුහුණු පොතේ අත් දැකීමක් වනු ඇතැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා මෙහි දී ප්‍රකාශ කර සිටියේ ය.
– Grearu Media
Thursday, October 16, 2014
‘ඉස්කෝල හංදිය’ මුහුණු පොතට එක් වේ.
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment