වර්තමාන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතරින් 20%ක්ම දේශපාලන පවුල් ආධිපත්‍ය පතුරුවන්නේ යයි ‘මන්ත්‍රී’ වෙබ් අඩවිය හෙළි කරයි.
මන්ත්‍රීවරුන් 15කගේ දරු දැරියන් මේ වනවිට පාර්ලිමේන්තු, පළාත් සභා හෝ ප්‍රාදේශීය සභාවල නියෝජිතයන් බවට පත් වී තිබේ.
ඉන් පුද්ගලයන් 14 දෙනෙකුම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ දරු දැරියන් බවත් වෙබ් අඩවිය පවසයි.
Wednesday, October 15, 2014
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 14 දෙනෙකුගේ දරුවන් පළාත් සභාවල
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment