ලෝකයේ විශාලතම පියයුරු යුවල ඇති කාන්තාව ලෙස සැලකෙන ඇමෙරිකාවේ චෙල්සී චාම්ස්ගේ දර්ශන ඇතුලත් වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.
මේ වීඩියෝවේ දැක්වෙන අන්දමට චෙල්සිගේ පියයුරු යුවල 25kg බරින් යුක්තයි.38 හැවරිදි මෙම කාන්තාව තුන් වරක් පියයුරු විශාල කිරීමේ සැත්කම් වලට මුහුණ දී තිබෙනවා.
ඒසේම ඇය නිරූපිකාවක් සහ නිරුවත් රංගන වල යෙදෙන කාන්තාවක් (stripper) ලෙසටත් කටයුතු කර ඇති බවයි අන්තර්ජාලයේ දැක්වෙන්නේ.
ඇය පවසා ඇත්තේ සිය විශාල පියයුරු යුවල තම සිරුරට බරක් නොවන බවයි. කෙසේ වුවත් ඇය නිරන්තරයෙන්ම සිය පියයුරු සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය වනවා
ඇයගේ ඡායාරූප සහ වීඩියෝව පහතින් නරඹන්න
Thursday, July 24, 2014

ලොව විශාලම පියයුරු ඇති කාන්තාවගේ දර්ශන අන්තර්ජාලයට (VIDEO)
Tags
# featured
# ඕපාදුප
Share This

About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment