මධුෂ්ගේ ගෝලයෝ අල්ලති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 12, 2018

මධුෂ්ගේ ගෝලයෝ අල්ලති..


මාකඳුරේ මධූෂ් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රභල ගෝලයන් දෙදෙනෙකු ඊයේ (11) පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින්  අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
ඔවුන් සතුව තිබු අවි ආයුධ සහ මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැඩි විස්තර සෙවිම සඳහා  සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයත් පොලිස් විශේෂ කාර්ය බලකාය්‍ මේවනවිට පරීක්ෂණ පවත්වමින් සිටින බවද පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad