මෝදිගෙන් මෛත්‍රීට බඩ පිරෙන්න කෑම වේලක්..! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 11, 2018

මෝදිගෙන් මෛත්‍රීට බඩ පිරෙන්න කෑම වේලක්..!


ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුව නව දිල්ලි නුවරදී අද (11දා) සිදුවිය.

එසේම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිරිනැමූ දිවා භෝජන සංග්‍රහයකට ජනපතිවරයා එක්විය.

No comments:

Post a Comment

Post Bottom Ad