කථානායක නවතම හෙළිදරව්වකට සුදානම්..... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 9, 2018

කථානායක නවතම හෙළිදරව්වකට සුදානම්.....


කලහකාරී සිද්ධිවලට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න රහස් පොලිස් වාර්තාව තමන්ට ලැබුණු පසුව පාර්ලිමේන්තුවට දැනුම් දෙන බව කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළා.
කථානායකවරයා මේ බව කියා සිටියේ ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී රාජිත සේනාරත්න ඇමතිවරයා සඳහන් කළ මන්ත්‍රීවරුන් දෙදෙනා කවුරුන් දැයි ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළ අවස්ථාවේදීයී.

No comments:

Post a Comment

Post Bottom Ad