08 සිට බොරැල්ල දෙසට අමතර මංතීරුවක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 9, 2018

08 සිට බොරැල්ල දෙසට අමතර මංතීරුවක්..

ඊයේ (08) සිට සෑම කාර්යාල දිනයන්හීදී උදෑසන 6.30 සිට උදෑසන 9.00 දක්වා බත්තරමුල්ල දෙස සිට බොරැල්ල දෙසට අමතර මංතීරුවක් ක්‍රියාත්මක වන බව මාර්ග සංවර්ධන අධිකාරීය පවසයි.
රාජගිරිය ගුවන් පාලම යට සේවා මාර්ග වලට සමගාමීව අතුරු මාර්ග වළ සිදුවන ඉදිකිරීම් කටයුතු හේතුවෙන් මෙම අමතර මංතීරුව ක්‍රියාත්මක වන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad