නෙළුම් කුළුනේ ඔබ නොදත් කතාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 6, 2018

නෙළුම් කුළුනේ ඔබ නොදත් කතාව

නෙළුම් කුළුන ශ්‍රී ලංකාවේ ඉදිවෙන උසම ඉදිකිරීම වන අතරම එය දකුණු ආසියාව් උසම ඉදිකිරීම ලෙසද වාර්තා අතරට එක් වීමට නියමිතයි. ඒ වගේම ලෝකයේ අන් රටවල ඉදි කර ඇති උසම ඉදිකිරීම් අතරින් නෙළුම් කුළුනට හිමි වන්නේ 19 වැනි ස්ථානය.

2012 වසරේ දෙසැම්බර් 01 වැනි දින නෙළුම් කුළුනේ ඉදිකිරීම් ආරම්භ වන අතර

2017 වසරේ ඔක්තෝම්බර් මාසයේ එහි ඉදිකිරීම් නිමා කිරීමට කටයුතු කර තිබුනු නමුත් මේ වැඩ කටයුතු තව මාස කිහිපයකින් අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

නෙළුම් කුළුනේ ඉදිකිරීම් සඳහා යොදා ගත් මීටර 350 ක් පමණ උස දොඹකරය ලංකාවේ
ඉදිකිරීමක් වෙනුවෙන් භාවිතා කළ උසම දොඹකරය ලෙස ලෝක වාර්තා අතරට එක් වී ඇත.කුළුනේ පහළ සිට ඉහළ ට කොටස් එකිනෙක විස්තර කර ගත හැක.

කුළුනේ පාදම කොටස මහල් හතරකින් යුක්තයි.

    බිම් මහල
මෙහි මුළුතැන් ගෙය සහ ගොඩනැගිල්ලේ විදුලි හා වායු සමීකරන උපාංග වලින් යුක්ත වේ.

    පළමු මහල
පිවිසුම් ශාලාව , කලා ගාරය , අමුත්තන්ගේ ශාලාව , ප්‍රදර්ශන ශාලාව හා කෞතුනාගාරය ආදියෙන් සමන්විත වේ.

    දෙවන මහල
මෙහිද අමුත්තන්ගේ ශාලාවක් , ප්‍රදර්ශන ශාලවක් සහ .........

සම්පූර්ණ ලිපිය කියවීමට - ගොසිප් ලංකා පවුලේ නවතම වෙබ් අඩවිය Lifetips.lk වෙත යන්න

වීඩියෝව පහතින්

No comments:

Post a Comment

Post Bottom Ad