මහනුවර පාසල් දෙවැනි දිනයට 7 බදාදාත් වැසේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 6, 2018

මහනුවර පාසල් දෙවැනි දිනයට 7 බදාදාත් වැසේ

මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් අද6 අගහරුවාදා වසා දැමුණු අතර හෙට දිනයේ (7) ද වසා තැබීමට තීරණය කර තිබෙයි.

මධ්‍යම

පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මේ බව තහවුරු කර තිබේ.
දිගන සහ තෙල්දෙණියේ ඇති වූ ජාතිවාදී ගැටුම අනුව ඇදිරි නීතිය පනවා තිබෙන අතරවාරයේ නැවත දීර්ඝ කිරීමක් සිදුව ඇති අතර එයට සමගාමීව පාසල් හෙට විවෘත කිරීම දරුවන්ට පැමිණීමට අපහසුතා ඇති කරවීම මෙන්ම ආරක්ෂාවට ප්‍රශ්නයක් වන නිසා මෙම පියවර ගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad