නාමල්ට එරෙහි නඩුව පෙබරවාරියේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 15, 2018

නාමල්ට එරෙහි නඩුව පෙබරවාරියේ

මුදල් විශුද්ධිකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 6කට එරෙහිව පවරා ඇති නඩුව පෙබරවාරි 6 වැනි දා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා නියම කළා.
පැමිණිල්ලෙන් විත්ති පාර්ශවයට ලබාදිය යුතු ලේඛන ලබා දිම සඳහා එම නඩුව කැඳවනු ලැබු අතර එම ලේඛන ලබාදීම සඳහා තමන්තට කල් ලබා දෙන්නැයි රජයේ නිතිඥවරයා කළ ඉල්ලීම පිළිගනිමින් මෙලෙස විනිසුරුවරයා නියම කළා.

No comments:

Post a Comment

Post Bottom Ad