කට්ටිය බලන දෙවෙනි ඉනිමේ අවසානේ දන්නවද? (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 22, 2017

කට්ටිය බලන දෙවෙනි ඉනිමේ අවසානේ දන්නවද? (VIDEO)


1.සමල්කාට පිළිකාවක් තියෙනවලු.
2.පස්සේ අනුහස්ගේ ඇත්තම කැමැත්ත තියෙන්නේ දෙව්මි ගැනලු.
3.ඒත් මොකක් හරි හේතුවක් හින්දා අනුහස් සහ ලිහිණි යාලුවෙනවලු.
4.අන්තිමට ඒ තරහට දෙව්මි අවන්ත එක්ක යාලු වෙලා අවන්ත යහපත් කෙනෙක් කරනවලු.
5.අමීශාගෙයි සමල්කාගේ තාත්තා අතර සම්බන්ධයක් තිබිලා තියෙනවා.
6.අන්න ඒ සම්බන්ධයෙන් ඉපදුන දරුවෙක් අවන්ත කියන්නේ.
7.ඒ කියන්නේ අවන්ත සමල්කාගේම අයියා.
8.ඕක දැනගත්ත රවී ආපහු අනුහස්ගේ අම්මා එක්ක ජීවිතේ ගෙවනවලු.

No comments:

Post a Comment

Post Bottom Ad