ගාළු මුවදොර Free Wi-Fi කලාපයක් කරයි.. මාසෙකට 100mb නොමිලේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 26, 2017

ගාළු මුවදොර Free Wi-Fi කලාපයක් කරයි.. මාසෙකට 100mb නොමිලේ..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත නොමිලේ Wi-Fi කලාපයක් කොළඹ ගාළු මුවදොර පිටිය පුරා ඊයේ දිනයේ සිට ක‍්‍රියාත්මකය.

මේ යටතේ මෙගා බයිට් 100ක දත්ත ප‍්‍රමාණයක් මාසිකව ලබා දෙන්නේ 512kbps වේගයකිනි. මෙම පහසුකම ලබා ගැනීම සදහා අදාල දුරකතන සේවා සමාගම හරහා ලියාපදිංචි විය යුතුය.

මෙගා බයිට් 100ක් මේ දිනවල දුරකතන සමාගම් විසින් ලබා දෙන්නේ රුපියල් 15-20ත් අතර මිලකටයි.

No comments:

Post a Comment

Post Bottom Ad