ගාල්ලෙන් හමුවූ විශාල කිකිළි බිත්තරය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 25, 2017

ගාල්ලෙන් හමුවූ විශාල කිකිළි බිත්තරය

සාමාන්‍ය බිත්තරයක බර ග්‍රෑම් 90 ක් පමණ වන නමුත් බරින් ග්‍රෑම් 200 ක් පමණ වන්නාවූද එසේම සාමාන්‍ය දිග අඟල් 4 වෙනුවට අඟල් 5.5 ක් දික්වූ බිත්තරයක් ගාල්ලේ දික්කුමුර පතනි ගහවත්ත කුකුළු ගොවිපලකින් හමුවී තිබේ.

වසර 15 ක් පමණ තිස්සේ කුකුලු ගොවිපළත් පවත්වා යන කරුණාරත්න මහතාට අයත් ගොවිපළෙන් මෙය හමුවූ පසු ඔහු පවසා ඇත්තේ මෙවැනි සිදුවමක් තමන් මින් පෙර දැක නැති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad