ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන සංචාරයේ තරඟ විකාශණ අයිතිය සියත රූපවාහිනියට හිමිවී තිබේ. දැවැන්ත මෙහෙයුමකින් පසුව වොයිස් ඔෆ් ඒෂියා සමාඟම මෙම විකාශණ අයිතිය ලබාගෙන ඇති බවට වාර්තා වී ඇත.
මේ මස 28 වනදා ඩුබායි හිදී ආරම්භ වන මෙම තරඟාවලියේ සියලු තරඟ ලංකාවේ ප්‍රේක්ශකයින්ට ගෙන ඒමට සියත සූදානමින් සිටියි


No comments:
Post a Comment