ගෑස් ගණං ගිය නිසා තේ ආප්ප සහ බත් පැකට් මිලත් ඉහළට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 27, 2017

ගෑස් ගණං ගිය නිසා තේ ආප්ප සහ බත් පැකට් මිලත් ඉහළට


පසුගියදා රජය මගින් ගෑස් මිල හිටි හැටියේඉහළ දැමීම නිසා තමන් අපහසුතාවයට පත්වූ බව කියන සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තේ කෝප්පයක මිල රුපියල් 20ක් ලෙස හා බත් පැකට්ටුවක මිල රුපියල් 130ක් ලෙස ඉහළ දමන බවත් එමෙන්ම ආප්පයක මිල 15ක් හා කිරි තේ කෝප්පයක මිල රුපයල් 40ක් ලෙස උපරිම මිලක් පනවන බවත් දන්වා ඇත.

ගෑස් මිල ඉහළ යෑම මත තමන්ට පෙර මිලට ඉහත දේවල් ලබාදීමට නොහැකි වූ බව ඔවුන් දන්වා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad