හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා යුද්දයෙන් ඉවර කලේ 25%ක් පමණක් බවත් තමන්ගේ කාලයේදී යුද්දය 75%ක් අවසන් කර තිබූ බවත් හිටපු ජනාධිපතිනී චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
ඇය මේ අදහස් පල කලේ ගම්පහ මීරිගමදී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් පල කරමිනි. කෙසේ වෙතත් හිටපු ජනාධිපතිනියගේ මෙම ප‍්‍රකාශයත් සමග ඇමති සරත් ෆොන්සේකා මහතා විසින් නිතරම පවසන තමන් විසින් යුද්දය ඉවර කලේ යයි යන ප‍්‍රකාශයද අභියෝගයට ලක්වෙයි.
Sunday, September 24, 2017
මං යුද්දෙන් 75%ක් ඉවර කලා.. මහින්ද යුද්දෙ කලේ 25%යි…- චන්ද්රිකා
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment