ජනපති මෛත්‍රිපාල, හිටපු ජනපති මහින්දට යැවූ ලිපියක් ගැන හෙළිදරව්වක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 25, 2017

ජනපති මෛත්‍රිපාල, හිටපු ජනපති මහින්දට යැවූ ලිපියක් ගැන හෙළිදරව්වක් (VIDEO)

ඡන්දයට සති 2කට පෙර ජනපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් ලියු බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, 23 දා හෙළි කළා. ඒ, බදුල්ලේ පිහිටි ඌව පළාත් ශ්‍රවණාගාරයේ පවතී රැස්වීමක දී.

හඳට ගල් ගැසූ වලා හා ජිලා කෙනෙකු ගැනද පැවසූ ඔහු චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනිය හා අමාත්‍ය දුමින්ද දිසානායක ගැන මෙන්ම හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ගැන ද විවේචනාත්මකව අදහස් පළ කළා. ජනපති, හිටපු ජනපතිට යැවූ ලිපියේ තිබු නම් 6ම හෙළි කිරීමටද ඔහු අමතක කළේ නැහැ.


No comments:

Post a Comment

Post Bottom Ad