එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ අවසන් තරග දෙකෙන් දකුණු අප්‍රිකානු ක්‍රීඩක ජේ.පි.ඩුමිනි ඉවත් කර තිබේ. පසුගිය තරගවල ඔහු දැක්වු දුර්වල ක්‍රීඩා විලාශයන් හේතුවෙන් මෙම ඉවත් කිරීම සිදුකර ඇති බව වාර්තා වෙයි.
දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයට සහභාගී වු ඩුමිනිට ඉනිම් දෙකේදීම ලබාගත හැකි වුයේ ලකුණු 17ක් පමණයි. මේ හේතුවෙන් දෙරට අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ද ජේ.පි.ඩුමින් ඉවත් කරනු ලැබීය. එංගලන්ත කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගය ලබන 27 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
Tuesday, July 25, 2017
ජේ.පි.ඩුමිනි ටෙස්ට් කණ්ඩායමෙන් ඉවත් කරයි
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment