වර්ජකයින්ගේ කඩප්පුලි වැඩ මැද නොසැලුණ ආමි කොල්ලන්ගේ වැඩ (Photos)
රජයේ නෛතික අවසරය මත ඊයේ රාත්‍රියේ කොලොන්නාව නිමාව හමුදා පාලනයට පත්වීමෙන් පසු වර්ජනයේ නිරතවූ සේවකයින් හමුදා මෙහෙයුම අසාර්ථක කරන්නට විවිධ ප්‍රයෝග යොදන ලදි. තෙල් පිරවීමේ සිට ප්‍රවාහනය දක්වා අංශ අකර්මන්‍ය වන ලෙස ඔවුන් කටයුතු කළ අතර ටයර්වල හුළං යැවීම පාරේ මග අවහිර කිරීම ඇතුළු බාධක රැසක් විය.මේ සියල්ල සාමකාමීව විසඳාගෙන අද දහවල් 1 වන විට තෙල් බවුසර් 15ක් පමණ කොලොන්නාවෙන් පිටත්කරන්නට හමුදා නිලධාරින්ට හැකි විය. මේ පළවන්නේ එම ඡායාරූපයි.
සියල්ල බලන්න මෙතැනින්
Wednesday, July 26, 2017
වර්ජකයින්ගේ කඩප්පුලි වැඩ මැද නොසැලුණ ආමි කොල්ලන්ගේ වැඩ (Photos)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment