විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පාර්ලිමේන්තුවේ හටගත් උණුසුම් තත්ත්වය හේතුවෙන් සභාව කල් තැබීමට කථානායක කරූ ජයසූරිය මහතා පියවර ගෙන තිබේ. අගමැතිවරයා තෙල් සේවක වර්ජනය සම්බන්ධයෙන් අද (26) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
අගමැතිවරයා මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ සාකච්ඡා සඳහා සූදානම් නමුත් ජන ජීවිතය අඩාළ වන පරිදි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නොවන බවයි. ඒත් සමඟ ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු විවිධ ප්‍රශ්න නැගීමත් සමඟ සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය. අනුර කුමාර දිසානායක මහතා පැවැසුවේ ජනපති සමග සාකච්ඡා කර පැමිණෙමින් සිටි ඛණිජ තෙල් වෘත්තිය සමිති නියෝජිතයින් 15ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

No comments:
Post a Comment