මේ දෙන්නා පසුගියදා ඉතාලියේ සංචාරයකට සම්බන්ධ වෙලා. ඉතාලියේ ඕල්බියා හි ගුවන් තොටුපළට යන අතරතුර විදෙස් කැමරා කාච වලට හසු වෙලා. ඇගේ අත් බෑගය ඔහු අතේ වීම විශේෂත්වයක් කියලයි කියන්නේ. ඒ වගේම ඩේවිඩ් ඔවුන් වෙනුවෙන් පුද්ගලික ගුවන් යානයක් වෙන් කරගෙන තිබු බවත් සදහන් වෙනවා. ඇය ශේන් වෝන් සමග 2011 වසරේදී විවාහ වී ඒ විවාහයෙන් දික්කසාද වෙනවා. එසේ ඔහුගෙන් දික්කසාද වෙන්නේ ඉන්දියාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වූ Arun Nayar සමග පෙමින් වෙළුණු නිසයි.
පසුව ඔහුව ඇගේ සැමියා කරගෙන තිබෙනවා. කසාද හයකට පසුව ඇය දැන් ආදරේ කරන්නේ David Foster ට බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

































No comments:
Post a Comment