හෙට වර්ජනය අනිවාර්යයි - GMOA - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 24, 2017

හෙට වර්ජනය අනිවාර්යයි - GMOA

හෙට වර්ජනය අනිවාර්යයි - GMOA
දිවයින පුරා රෝහල්වල හෙට (25)  පෙරවරු 08 සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති සංකේත වැඩවර්ජනය අනිවාර්යයෙන්ම සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා පැහැරගෙන යාමට තැත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය දියත් කරන බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා කියා සිටියේය.
මේ අතර සයිටම් විරෝධී ජනපවුර සංවිධානය මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට දිවයිනේ ප්‍රධාන නගරවල අත්පත්‍රිකා බෙදාහැරීමේ ව්‍යාපාරයක අද (24) උදෑසන නිරත වුණි.

No comments:

Post a Comment

Post Bottom Ad