Exclusive : සූර්‍යබලයෙන් දුවන ත්‍රීවීල් එකක් හැදූ අවුරුදු දහතුනේ පුංචි කොල්ලා – විෂ්ණුදර්ශන් (PHOTOS/VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 30, 2017

Exclusive : සූර්‍යබලයෙන් දුවන ත්‍රීවීල් එකක් හැදූ අවුරුදු දහතුනේ පුංචි කොල්ලා – විෂ්ණුදර්ශන් (PHOTOS/VIDEO)

අවුරුදු 13 ක් වයස ඇති වත්තේගම භාරති විද්‍යාලයේ 7 ‍ශේුණියේ ඉගෙනගන්න විෂ්ණුදර්ශන් ශිෂ්‍යයාගේ නව නිපයුමක් වන සූර්ය බල ශක්තියෙන් ධාවනය වන තිුරෝද රථය. අද දින වත්තේගම කලාප කාර්යාලයට පෙන්වීම සදහා ඔහු විසින්ම පදවාගෙන පැමිණියේය. වත්තේගම භාරතී විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දහතුන් හැවරිදි විෂ්ණු දර්ශන් සිසුවා විසින් සූර්‍යය බලයෙන් ධාවනය වන ත්‍රීරෝද රථයක් නිපදවා තිබේ. 

ඊයේ(28) එම සිසුවා ඔහුගේ නව නිපැයුම වත්තේගම කලාප අධ්‍යාපන කාර්‍යයාලයේ නිලධාරීන්ට පෙන්වීම සදහා රැගෙන ආ අතර ඔහු විසින්ම එය ධාවනය කරගෙන පැමිණීම විශේෂ සිදුවීමක් විය. මෙවැනි දක්ෂතා සහිත පාසල් සිසුන් තව තවත් නව නිපැයුම් සිදුකිරීම සඳහා ධෛර්‍යයමත්කිරීම අධ්‍යාපන බලධාරීන්ගේ වගකීම වේ.


No comments:

Post a Comment

Post Bottom Ad