දිස්ති‍්‍රක්ක කිහිපයකට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාව සඳහා වියළි ආහාර සලාකයක් ලබාදීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
ඒ අනුව මෙම වියළි ආහාර සලාකය එම ජනතාවට කඩිනමින් ලබාදීමට මේ වන විට අදාළ අංශවලට උපදෙස් දී ඇත. තවද වියළි කාලගුණය පවතින ප‍්‍රදේශවල ජනතාවගේ පානීය ජල අවශ්‍යතා ඇතුළු අනෙකුත් ජල අවශ්‍යතා සපුරාලීමටත්, ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන කඩිනමින් ලබාදීමටත් ජනාධිපතිවරයා අදාළ බලධාරින් වෙත උපදෙස් දී තිබේ.

No comments:
Post a Comment