කොලොන්නාවට හමුදාව යවපු එක නෙමේ කෙරෙන්න ඕන- මහින්දගෙන් ප්‍රකාශයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 26, 2017

කොලොන්නාවට හමුදාව යවපු එක නෙමේ කෙරෙන්න ඕන- මහින්දගෙන් ප්‍රකාශයක්

රජය මගින් ඛණිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් යයි නම්කර ගැසට් කිරීමෙන් අනතුරුව ඊයේ රාත්‍රී කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයට හමුදාව යොදවා පාලනය අතට ගෙන තෙල් බෙදාහැරීම ඇරඹීම සම්බන්ධයෙන් විමසීමක් කළ පසු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ එම ක්‍රියාව විවේචනයට ලක් කර තිබේ.

ඔහු සිය ට්විටර් ගිනුම මගින් මේ ගැන කියා ඇත්තේ මෙම ප්‍රතිචාරය වෘත්තිය සමිතිවල ක්‍රියාවට පිළිතුරක් වුවත් රජයේ ප්‍රතිපත්තිය මෙය නොවිය යුතු බවයි. විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් වලට ඇහුම්කන්දීම හා තේරුම් ගැනීම රජය මගින් කළ යුතු කාර්යය ලෙස රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad