මාතර වැලිගම ඇතුළු ප‍්‍රදේශ රැසකට හෙට (27) පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව කොලේදණ්ඩ, කඩේවත්ත, අලුත්වීදිය, කොහුණුගමුව, පලල්ල, වැලිගම පරණ පාර, හෙට්ටිවීදිය, පරණ කඩේ, කප්පරතොට, කුඹල්ගම, වලාන, වැල්ලත්ත හා නව ගාලුපාර යන ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. මීට අමතරව පැලෑන, පොල්වත්ත, පොල්අතුමෝදර,වල්ලිවෙල, මිදිගම, තුර්කිගම්මානය යන ප‍්‍රදේශවලට ද ජල කප්පාදුව බල පැවැත්වෙන බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ.
Wednesday, July 26, 2017
හෙට පැය 24 ක ජල කප්පාදුවක්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment