ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (26) ආරම්භවූ පළමු ටෙස්ට් තරගයේදී තුවාල ලැබූ අසේල ගුණරත්න මේවනවිට ප්‍රතිකාර සඳහා කොළඹ ගෙනෙමින් සිටින බව වාර්තා වනවා.
ඔහු දිවා ආහාරයට පෙර දෙවන ස්ලිප් ක්‍රීඩකයා ලෙස පන්දු රකිමින් සිටියදී ධවාන් ලබාදුන් පන්දුවක් රැකීමට ගොස් මෙලෙස තුවාල ලැබුවා.
Wednesday, July 26, 2017
අසේලට තුවාලයි - ගාල්ලෙන් කොළඹට
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment