ඛණිජ තෙල් බෙදා හැරීමේ වර්ජනයක නිරත වෙමින් සිටින ඛණිජ තෙල්
සේවකයින් විසින් ගුවන් යානා සඳහා අවශ්‍ය කරන ඉන්ධන ප්‍රහාවනය කරමින් තිබූ
දුම්රියක් හරස් කරමින් විරෝධතාවයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.
ඒ කොළොන්නාව ප්‍රදේශයේදීයි. කෙසේ වෙතත් රට තුළ පෙරේදා සිය පවතින දැඩි ඉන්ධන හිඟය මග හැරවීම සඳහා කොළොන්නාවේ සිට යුද හමුදා මැදිහත්වීම මත ඉන්ධන බවුසර් 10 ක් පිටත් කර හැර ඇති බවද වාර්තා වුණා.

No comments:
Post a Comment