කොළඹ මහා ඉඩම් කොල්ලයකට සූදානම්..?? ‘උසම බිල්ඩිම-ලොකුම බොරුව’ තවත් තොරතුරු හෙලිවේ..

ආසියාවේ උසම ගොඩනැගිල්ල ලංකවේ ඉදිකරන බව පවසමින් ඩොලර් බිලියන දෙක පමණ ආයෝජනයක් කරන්නේ යයි පවසන ‘අල්අමාන්’ ආයතනය සම්බන්ධයෙන් සිරස රූපවාහිනිය විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබීය.

අදාල වෙබ් අඩවියේ දැක්වෙන ලිපිනයේ එවන් ආයතනයක් නැති බව ඔවුන් විසින් හෙලි කරගෙන ඇත. විශාල ආයෝජන ව්‍යාපෘතියක් යයි කියමින් කොළඹ නගරයේ පිහිටි විශාල වටිනාකමකින් යුතු ඉඩමක් ඩැහැ ගැනීමට විය හැකි බවද එහි සදහන් විය.




Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment