‌"පොස් නෝනා කෙනෙක් හරි, හිගාකන හිගන්නෙක් හරි, සතෙක්ට කෑම වේලක් දීලා, පුලුවන් විදියට උන්ව බලා ගන්නවනන් ඒකේ මොකද්ද තියෙන වැරැද්ද" යොවුන් ගායිකාව අහිංසක සතුන් ගැන තැබූ සංවේදි සටහන .! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 24, 2017

‌"පොස් නෝනා කෙනෙක් හරි, හිගාකන හිගන්නෙක් හරි, සතෙක්ට කෑම වේලක් දීලා, පුලුවන් විදියට උන්ව බලා ගන්නවනන් ඒකේ මොකද්ද තියෙන වැරැද්ද" යොවුන් ගායිකාව අහිංසක සතුන් ගැන තැබූ සංවේදි සටහන .!

ස්වාමියෙක් නොමැතිව සැරිසැරු අසරණ සතුන් ඝාතනය කළා යැයි කියන සිදුවීමක් පසුගිය දිනවල මහත් ආන්දෝළණයකට තුඩු දුන්නා. 

මෙම සිදුවීම සම්බන්ධයෙන් බොහො දෙනා අදහස් දැක්වූ අතර සත්ව අවිහිංසාවාදීන් සිදුවීම දැඩිව හෙළා දැක තිබුනා. නවක ගායන ශිල්පිණියක් සහ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් වන චිතෘ පාඨලී ද සිල්වා මෙම සිදුවිම පිළිබදව සහ ඇගේ මතකයක් ඇසුරින් සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබු සංවේදී සටහනක් අපට හමු උනා.

ඇයගේ සටහන පහතින්...


 

No comments:

Post a Comment

Post Bottom Ad