මහින්ද රාජපක්‍ෂ යුගයේ රටේ ජනතාවට තුන් වේලටම බත් කන්න සහලින් රට ස්වයංපෝෂිත කළද අද ගොවියගේ පුතා පොලොන්නරුවට ගොස් තායිලන්තයෙන් හාල් කිලෝ දෙලක්ෂයක් ගේන බව විලිලැජ්ජා නැතිව කියන බව හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මෙසේ පැවසුවේ කළුතර දිස්ත‍්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් අමතමිනි. හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ යුගයේ රට සැලසුමක් අනුව රට සංවර්ධනය කළ නමුත් යහපාලකයින් විසින් ඒ සියල්ල විනාශ කර දමා ඇතැයිද ඔහු එහිදී චෝදනා කලේය.
Monday, July 24, 2017
Home
දේශපාලන පුවත්
මහින්ද යුගයේ ස්වංපෝෂිත ලංකාවට තායිලන්තෙන් හාල් ගේන බව ගොවි පුතා පොලොන්නරුවෙදි විලිලැජ්ජා නැතිව කියනවා..
මහින්ද යුගයේ ස්වංපෝෂිත ලංකාවට තායිලන්තෙන් හාල් ගේන බව ගොවි පුතා පොලොන්නරුවෙදි විලිලැජ්ජා නැතිව කියනවා..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment