පොලීසිය වෙඩි තබයි.. පුද්ගලයෙකු මිය යයි.. අයෙක් රෝහලේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 25, 2017

පොලීසිය වෙඩි තබයි.. පුද්ගලයෙකු මිය යයි.. අයෙක් රෝහලේ..

අද අලුයම් කාලයේදී අනුරාධපුර මීගලෑව ප‍්‍රදේශයේ පොලීසිය විසින් සිදු කල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මීගලෑම ලස්සනගම ප‍්‍රදේශයේ විහරස්ථානය තිබූ රත‍්‍රන් බුදුපිලිමයක් කොල්ලකෑමට පැමිණී සන්නද්ද පුද්ගලයින් දෙදෙනෙකුට පොලීසිය මෙසේ වෙඩි තබා ඇත්තේ ඔවුන් විසින් පොලීසියට වෙඩි තැබීමත් සමගයි. ටී-56 ගිනි අවියක්, පිස්තෝලයක්, අත් බෝම්බයක් කොල්ලකරුවන් සතුව තිබූ පොලීසිය විසින් සොයාගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad