හම්බන්තොට වරාය චීනයට ලබා දීම මෙරට සිදු වූ ලොකුව පාවාදීම බව හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ නැවත මහින්ද රාජපක්‍ෂ පාලනයක් යටතේ මෙම වරාය පවරා ගන්නා බවයි.
වීඩියෝව මෙතනින්
Sunday, July 30, 2017
මහින්ද යුගයක් යටතේ හම්බන්තොට වරාය යලි පවරා ගන්නවා..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment