යක්කලමුල්ල සමූපකාරය විශිෂ්ට ජයක්.. පොහොට්ටුවට 90යි.. එජාපයට 10යි.. ශ්‍රිලනිප අපේක්‍ෂක ලැයිස්තුවටවත් මිනිස්සු නෑ… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 30, 2017

යක්කලමුල්ල සමූපකාරය විශිෂ්ට ජයක්.. පොහොට්ටුවට 90යි.. එජාපයට 10යි.. ශ්‍රිලනිප අපේක්‍ෂක ලැයිස්තුවටවත් මිනිස්සු නෑ…

ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ආසනයේ සි/ස යක්කලමුල්ල විවිධ සෙවා සමුපකාර සමිතියේ නිලවරණ්යෙනක් ඊයේ අති විශිෂ්ට ජයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛව පොදු විපක්ෂයට හිමිවිය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛව පොදු විපක්ෂයට යක්කලමුල්ල විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභාවට පත්වන සමාජිකයින් 100 දෙනාගෙන් 90 දෙනෙකුම පත්වීම අති විශිෂ්ට ජයග්‍රහණයකි. ආණ්ඩුවේ ප්‍රමුඛ පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයට දිනාගැනීමට හැකිවූයේ ඉන් නියෝජිතයින් 10 දෙනෙකු පමණි. ශ්‍රිලනිප මෛත්‍රී පාර්ශවයවට ඒ සඳහා නාමයෝජනා ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නියෝජිතයින් පවා සොයා ගැනීමට නොහැකිවීමෙන් ඒ සඳහා අවසාන මොහොතේ නාම යොජනා භාරදිමෙන් වැලකි සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad